බඩගිනි නම් මට නෑ - තව ටිකකින් කන්නම්
කෝටුව ගන්න එපා ෙහාද අම්මේ.
සීතල වතුර තමයි - දිය බුං ගැහුව මදී
ගොඩ එන්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා ෙහාද අම්මේ
පිට්ටුව හරිම හැඩයි - හැදුවෙත් එකම එකයි
ගෙට එන්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා ෙහාද අම්මේ
කඩදහි ඔරැව මගේ - පාවෙයි වතුරෙ අගේ
ගෙට එන්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා ෙහාද අම්මේ
කිටියට සීතලයිනේ - ඒකයි වඩා ගත්තෙ
නැගිටින්නට හිත නෑ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා ෙහාද අම්මේ
රෝදෙට හුලං ගැහුවෙ - හුග කාලෙකට පස්සෙ
එක රවුමයිනෙ පැද්දෙ - තව ටිකකින් එන්නම්
කෝටුව ගන්න එපා ෙහාද අම්මේ