Monday, March 29, 2010

ගුණදම් නැත පිරිහී...

3 comments:

  1. දවසක් ස්කෝලෙ ඇරිලා එද්දි, බහුරූ කෝලමක් වගේ තරුණ දරුවෙක් බස් එකට ගොඩවුනා. ඊළග නැවතුමේදි ගොඩවුන ආච්චිට අසුන දීලා මේ දරුවා නැගිට්ටා. ඒ වගේ අය ගැන මගේ තිබුණු ආකල්ප මේ දරුවා වෙනස් කලා. ඉතින් මට හිතුන මෙහෙම දෙයක් ලියන්න.

    ReplyDelete
  2. Well Done............

    ReplyDelete

ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)