සැනසෙන්න මොහොතකට පිවිසෙන්න කැදැල්ලට තබා පිය සටහන් සමුදෙන්න මොහොතකට
දවසක් ස්කෝලෙ ඇරිලා එද්දි, බහුරූ කෝලමක් වගේ තරුණ දරුවෙක් බස් එකට ගොඩවුනා. ඊළග නැවතුමේදි ගොඩවුන ආච්චිට අසුන දීලා මේ දරුවා නැගිට්ටා. ඒ වගේ අය ගැන මගේ තිබුණු ආකල්ප මේ දරුවා වෙනස් කලා. ඉතින් මට හිතුන මෙහෙම දෙයක් ලියන්න.
Well Done............
thanks malli
ගල් සහ මල් සතුටින් පිළිගනිමි. :-)
දවසක් ස්කෝලෙ ඇරිලා එද්දි, බහුරූ කෝලමක් වගේ තරුණ දරුවෙක් බස් එකට ගොඩවුනා. ඊළග නැවතුමේදි ගොඩවුන ආච්චිට අසුන දීලා මේ දරුවා නැගිට්ටා. ඒ වගේ අය ගැන මගේ තිබුණු ආකල්ප මේ දරුවා වෙනස් කලා. ඉතින් මට හිතුන මෙහෙම දෙයක් ලියන්න.
ReplyDeleteWell Done............
ReplyDeletethanks malli
ReplyDelete